Padha Suraksha Foot Cream
රු1,490.00
පාදයේ වියළි බව නැති කරමින් පාද මෘදු හා සුසුනිදු කරයි. පාද දැවිල්ල සහ පැලුණු විලුබ සදහා ගුණ ලබා දෙයි.
කොරළ සහ ඉරිතැලීම් අවම කර පාදයේ සමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි. පාදවල රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
වාතරක්ත සහ දිලීර ආසාදනය සදහාද ප්‍රතිපලදායක වෙයි.
අඩංගු අමුද්‍රව්‍ය: වැල් මදට, වැල්මී, ඉරමුසු, හල්දුම්මල, මී ඉටි, පිරිසිදු පොල්තෙල් ඇතුළු විශේෂ ඔසු වට්ටෝරුවකි.
In stock






There are no reviews yet.