Kaikeshi Hair Shampoo
රු1,390.00
හිසකෙස් ගැලවී යාම වලක්වයි. හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි. හිසකෙස් වල ස්වභාවික දීප්තිය සහ මෘදු බව වැඩි කරයි.
කේශ වර්ධන වේගය වැඩි කරයි. හිස්කබලේ ඇතිවන හිස්සොරි වැනි තත්වයන් සුව කරයි.
අඩංගු ද්‍රව්‍ය: වද මල්, අරළු, බුළු, නෙල්ලි, ගස් පෙනෙල, වැටකේ අරළු, කී කිරිදිය, මුරුංගා පත්‍ර, කෝමාරිකා, දෙහි, උළුහාල්, කොට්ටම්, මුඩ මහණ සහ සැවන්දර ඇතුළු විශේෂ ඔසු වට්ටෝරුවකි.
In stock






There are no reviews yet.