Aryana – Aloevera Body Lotion
රු1,990.00
සමෙහි තෙතමනය රදවයි. හිරු කිරණින් සම ආරක්ෂා කරයි. සමෙහි වියලි බව නැති කරයි.
සැමට අවශ්‍ය පොෂ පදාර්ථ සහ විටමින් සපයයි. සමෙහි මෘදු හා සුසුනිදු බවක් ඇති කරයි. සමෙහි ඇතිවන දැවිල්ල නැති කර දමයි.
සම රැළි වැටීම නැති කර, මනා තරුණ පෙනුමක් ලබා දෙයි.
අඩංගු ද්‍රව්‍ය: කෝමාරිකා, රණවරා, ඇත්තෝර, කහ, වැල් මදට ඇතුළු ඔසු වට්ටෝරුවකි.
In stock






There are no reviews yet.